ලංකාව
ළමා මරණ අනුපාතය අඩු රටක් වුවද, සිදුවන මරන වලින් වැඩි සංඛ්‍යාවක් වන්නේ 'අනතුරු' හේතුවෙනි. අනතුරු
හේතුවෙන් වාර්ෂිකව රෝහල්ගතවන සංඛ්‍යාව පමණක් 270,00 ක් වේ. එනම් සෑම
විනාඩි දෙකකට වරක් මල්වැනි ලාමක දරුවෙක් අනතුරක් හේතුවෙන් රෝහලකට රැගෙන එයි.
මෙයින් 600 දෙනෙකු ජීවිතක්‍ෂයට පත් වේ. එනම් සෑම පැය 15ටම වරක් ලංකාවේ
අහිංසක දරුවෙක් අනතුරක් හේතුවෙන් ජීවිතක්‍ෂයට පත් වේ. ලංකාවේ සෞඛ්‍ය සේවයේ කාර්යක්‍ෂමතාවය
හේතුවෙන් ජීවත් වීමට ආවස්ථාව ලබන්නන්ගෙන් ද අති බහුතරයක් අංගවිකල තත්ත්වයට පත්
වෙති. බොහෝ විට සදාකාලික අංගවිකලයින් බවට පත් වේ.
පළමුව
සිදු විය යුත්තේ මෙමවැනි අවාසනාවන්ත තත්ත්වයක් ඇති බව හඳුනා ගැනීම හා ඒ පිළිබඳව
සෑම-සියළු දෙනා දැනුවත් කිරීමයි. තෙවන කාර්ය විය යුත්තේ අනතුරු ඇති නොවීම සඳහා
අවශ්‍ය යටිතලය නිර්මාණය කිරීමයි.